IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මහ වර්ෂාවෙන් මහනුවර නිවාස රැසකට හානි

(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චන්දන උඩුවාවල)

මහනුවර අවට ප්‍රදේශවලට ඇද හැළුණු මහා වර්ෂාවත් සමග හන්තාන කන්දේ සිට පහළට ගලා ආ විශාල ජල පහරක් නිසා අවට විහාරස්ථානයක් ඇතුළු නිවාස 150කට හානි සිදු ව ඇතැයි වාර්තා වෙයි.

විහාරස්ථාන ඇතුළු නිවාස රැසකට දැඩි හානි සිදුව තිබේ. ජලය ගලා යන විශාල ඇළ මාර්ග අවහිර කරමින් විවිධ ඉදිකිරීම් හේතුවෙන්  මෙම ජල ගැලිම සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු සහ ආපදා කළමනාකරණ ඒකකය කියයි.



අදහස් (2)

මහ වර්ෂාවෙන් මහනුවර නිවාස රැසකට හානි

ලුම්බිණි Saturday, 17 April 2021 03:15 AM

පරිසරය විනාශ කළාම මේවා තමයි ලැබෙන දඬුවම්...!!! 

:       0       8

Raveendra Saturday, 17 April 2021 12:39 PM

ලාංකික අප වැඩිම පිරිසක් බිලිං වගාකර ඇපල් අස්වැන්නක් නෙලාගැනීමට සිහින මවන ගොන් තකතීරුවන් බව මෙයත් කදිම උදාහරණයකි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site