
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බන්ධනාගාරවල ඉඩකඩ හිඟයට විසඳුම් ලෙස අලුත් ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කරගෙන යන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කීය.
බන්ධනාගාරවලට වෙනත් ආයතනවල ගොඩනැගිලි කුලියට ගැනීමටද කටයුතු කරන බව නානායක්කාර මහතා පැවසීය.
මහ මෝදර රෝහලද බන්ධනාගාර සදහා යොදා ගත් බව නානායක්කාර මහතා කීය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ්ු බන්ධනාගාර ගතවන අයගෙන් බන්ධනාගාර පිරී ගොස් ඇති බවත් රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය මෙම තත්වය උත්සන්න කර ඇති බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාදය මරණයට හේතුවෙන බව පමාදෝ මච්චුනෝ පදං කියන බුදුවදනෙන් කියැවෙනවා... එහෙම නම් වහාම අවශ්‍ය පමණට රස පරීක්ෂක තනතුරු ඇතිකරලා හෝ නොපමාව රස පරීක්ෂකලා බදවා ගැනීමට කටයුතු කරන්නකෝ අප්පමත්තාන මීයන්තී යේ පමත්තා යතාමතා...