
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබී මීට වසර දෙකහමාරකට පෙර අතුරුදන් වූ රුපියල් ලක්ෂ පනහක මුදල් නෝට්ටු මිටිය සම්බන්ධයෙන් එම බැංකුව පැවැත්වූ පරීක්‍ෂණයේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත්දා බාරදී ඇත.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ විමර්ශන කණ්ඩායම පැවැත්වූ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා මහා බැංකුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියටද පැමිණිල්ලක් කර ඇත.
මුදල් මිටිය අතුරුදන්ව තිබුණේ 2023 අප්‍රේල් මස 11 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අරගල කාලයේ....
Jගොටා උඩු ගුවනේ කරනම් ගැහුවේ. කොහෙන්ද ඒ තරම් මුදල්. ජනදිපති මැදුරෙන් හොයා ගත්. මුදල්. කොහෙන්ද එහනට ආවෙ. ඔය කාලකන්නි අය්යා මලෝ තමයි වග කියන්න ඕන