(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ මුල් වටය සඳහා අවශ්‍ය පොහොර තොග සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට දුන් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් තවත් යුරියා මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව ඇති බවත් ඒවා මහ කන්නයේ වී වගාව සඳහා මුල් වටයට යෙදීමට නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
මෙවර මහ කන්නයට බඩඉරිගු වගාවන් සඳහාත් යුරියා පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා කීය.
යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර වසර 15කට පසු රජයක් විසින් ලබා දුන් හොඳම පොහොර බව ගොවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයේ මුල් වටයට පොහොර නිකුත් කරයි