
(ශාන්ත රත්නායක)
ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (31) පැවැත්විය.
එහිදී ඔවුන් අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව අවහිර වන සේ විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකන්ට නම් පඩියෙන් භාගයක් දුන්නම ඇති. උන් ඔක්කොම හොරු මල්ලි.