බිමල් ශ්‍යාමන් ජයසිංහ
මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හා සබරගමු පළාත් සභාවේ හිටපු සභානායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ටී පනස් හයේ ගිනි අවියක්, එම් ටී. 5 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ නයින් එම් වර්ගයේ උණ්ඩ 75 ක් , ටී.56 ජීව උණ්ඩ 30 හා එස් පී උණ්ඩ 17 ක් ඔහුගේ මාවනැල්ල නිවස සතුව තිබි සොයා ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේට ලෑස්තිවෙනවා වගේ.
මෙයාට මේවා ලැබුනේ කොහොමද?
ඡන්දෙට ලෑස්ති වෙනවා නෙවි. අපරාධවලට බඩු හයර් කරනවා වෙන්නැති!