
(ජේ.ඒ.එල් ජයසිංහ)
කුඩා දරුවකු වඩාගෙන පාසල් සිසුන් සහ අමතර පන්තවලට එන සිසුන්ට මත් පෙති අලෙවික ළ බව කියන කාන්තාවක සහ මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ඖෂධහලක හිමිකරුවකු සහ ඔහු සහායකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මානසික රෝගීන්ට ලබාදෙන මෙම බෙහෙත් පෙත්තක් රපියල් 13ක් වුව ද එක් පෙත්තක් පාසල් ළමුන්ට රුපියල් 120කට අලෙවි කළ ඇතැයි පොලිසිය පවසයි.
නගරයේ සැරිසැරූ සැක කාන්තාවක් ගන දින ගණනක් තිස්සේ සිදු කළ විමර්ශනයකින් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගෙන් ලැබුණු තොතරු මත ඖෂධ ශාලා හිමිකරු සහ එහි සහායකයකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වීරවරියගේ මුහුණ ලෝකෙට පෙන්වන්න. නිදොස් කොට නිදහස් කරලා මානව හිමිකම් සභාපති කිරීම සුදුසුයි.
ශුවර් එකට අයිතිකරු සිංහල නොවන ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඇති...
අල්ලපු එකම තමයි හොඳ .අනිත් උන් වගේ මන්ත්‍රී කෙනෙක් වත් වෙලා නේ ඕවා විකුනන්න ඕනේ.එහෙම කලානම් හැමෝම වඳිනවා .ඔය වගේ දුප්පත් විදියට විකුනලා රටේ නම කැත කරන්න එපා