
(දිනේෂ් සමරකෝන්)
‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබන 21 වැනිදා නුගේගොඩදී ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහි ජන රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එම රැළියට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂ වල නියෝජිතයන් සහභාගී වීමට නියමිතව ඇත.
එම පක්ෂ වල හිටපු මැති ඇමතිවරුන් ඒ සඳහා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අද(27) කොළඹ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනි පක්‍ෂ පාලනයකට අර අඳින මාලිමාවට එරෙහිව වාද භේද දුරලා විපක්‍ෂය පෙළගැසිය යුතුමයි. අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදය බේරාගැනීමටවත්... මක්නිසාද යත්, ප්‍රජාතන්ත්‍රවාදය නැති වූ දාටයි එහි අගය වැටහෙන්නේ...
ගෙම්බන්පිළ, ගොන් වැඩ නොකර ඉන්න.
ජන රැල්ලක්! වංචනික ආන්ඩුව!! මුග්ධ පාලනය!!! අනේ ගොබ්බන් පිලෝ යන යන තැන හත්පොලේම ගා ගන්වා, තියලා බලහංකෝ ඔය ජනරැල්ලත්.
මේ මිනිස්සු තවම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මොකවත් මතක නැති මෝඩයෝ කියලා...
ලංකාවේ ඉන්නේ මාර අම්බරුවෝ ටිකක්. පුදුම පජාත හැත්තක්.
මේ ආණ්ඩුව පෙරලන්න නමි මීට වැඩිය හොඳ පක්ෂවල නායකයෝ ඉන්න ඕනේ, එහෙම අය ඉන්නවද?.. නිකන් ගොන් ආතල් දෙන වැඩ මේවා.
අලිබාබා සහ හොරු හතලිහ එකතුවෙලා
සියලු වරප්‍රසාද වරදාන බුක්ති වින්දගෙන, සැපසේ සුවසේ ජීවත් උනු ,හොරකම් වන්චා දූෂනවලින් බඩවඩා ගත්තු උන් ඒවා නැති වෙනකොට කරකියා ගන්ඩ දෙයක් නැතුව එකට එකතු වෙනවා.ඒ වගේම පාතාලේ උන් එක්ක සම්බන්දකම් පවත්වපු උන් ලවා වැඩ කරවගත්තු දූෂිත දේසපාලුවොත් දැන් බිරන්තට්ටු වෙලා ඉන්නේ? එකට එකතු වෙලා ගොඩයන්ඩ විදියක් බලනවා ඇති. විපක්ෂයේ සුන්බුන් හිතාගෙන ඉන්නේ ජනතාව තණකොළ කන හරක්,එහෙම නැත්නම් ඇස් කන් නැති මැරිලා ඉපදුනු අය කියලා? මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය යහපාලනේ දර්මිෂ්ඨ සමාජයක් ආසියවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම කියලා පහුගිය කාලය පුරාවටම බලය ගන්ඩ ජනතාව රවට්ටපු තරමක්,අන්දපු ඇන්දිල්ල ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .රෙදි නැතුව තමා රැස්වීම් තියන්ඩ වෙන්නේ?
රට බංකොලොත් කරපු කිසිම පක්ෂයක් සමඟ මතක තියෙන තුරු එකතුවෙන්නේ නෑ ; පැරදුනත් ආයෙමත් එන්න හදනවා. පැනි කාපු එකාම තමයි ඒකේ රසය දන්නෙ.
නලීන්, ඔයා හරිම නිවැරදිව කිව්වා. එයාලා මෝඩයෝ නැත්නම්, මේ ආණ්ඩුව මැතිවරණ කාලෙට පතුරුවපු බොරු ඔයාට කොහොමද අමතක වුණේ. ඔයා තාමත් ඒවා විශ්වාස කරනවද? එහෙනම් ඔයාත් මෝඩයෙක්.
ඔය කියන ඇමතිවරුන්ගෙ නම් ටික ඉල්ලුවා. රටට ආදරේ කරන පාතාලේ අය්යලා. ක්ලින් කියන්න. කිව්වා. එක රැයින් සේරම ඉවරයි. ප්‍රබහකරන් මැරුවට වැඩිය ලොකු සැනසීමක්. ජනතාවට ලැබෙනවා. දැන් මුන්ට ගෙදර ඉන්නත් නැහැ කියලා මරන තර්ජන ආවානේ. බහින්න පාරට. මේවට පොලිස් ආරක්ශාව. නොලැබෙනු ඇත කනත්තක් ලග ටිකක් නතර වෙලා කෑගහන්න
ඔයා හොරා ජඩ ගව රැලට ඇවිත් නැගිටින්න මේ කපේ බෑ
කොහෙන් හිනා වෙන්නද කියල හිත ගන්න බෑ. හොරු සමග හෙළුවෙන්