IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට විරෝධතාවක්

‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව්  නීතිඥ සංගමය   සංවිධනය කරන ලද උද්ඝෝෂණයක්  අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පැවැත්විය

එම උද්ඝෝෂණයට  නීතිඥයන් විශාල පිරිසක් ‘මුලතිව් දිස්‌ත්‍රිකයන්  සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට විරෝධතාවක්

ukran Monday, 09 October 2023 11:53 AM

මේවට හිනායන්නේ පිටිපස්සෙන්. ඔය ඔතැන ඉන්න MP කවුද කියලා රටම දන්නවා. ngo සල්ලි බුදින අය. බොරුවට දඟලනවා. ඔය පිකටින් කියන එක තහනම් කළා නම් හරි. රට හදන්න බැරි ඕවා නිසා...

:       2       13

කිරිපුතා Monday, 09 October 2023 11:57 AM

කලු ඇඳගත් කලුු මිනිසුන්. මොකද්ද මේ ඉල්ලන සාධාරණය? ඊලම වගේ පුංචි දෙයක්ද? තේරුමක් නැතිකමට මේ අහන්නේ...!

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site