(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක රාහුල පාරෙදි යතුරු පැදියකින් ආ කොල්ල කරුවන් දෙදෙනකු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුඅවකින් අනතුරුව එක්ක කොල්ලකරුවකු මියගොස් අනෙක් කොල්ලකරු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මියගිය කොල්ලකරු වයස අවුරුදු විසි දෙකක් වන මීරිගම පදිංචිකරුවෙකි.
යතුරු පැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන් මීගමුව ඔරලෝසු කණුව අසලදී රන් මාලයක් කොල්ල කා පළා යන බවට රථවාහන පොලිසියේ යතුරුපැදි ඒකකයට ලද තොරතුරක් අනුව පසුපස හඹා ගිය පොලිස් පොළිස් නිලධාරීන්ට කොල්ලකරුවන් වෙඩිතැබීමේදී පෙරළා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
කටුනායක පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ප්‍රතිකර්මය
වේලාවට පාර්ලිමේන්තුවේ එහෙම අය නම් නැහැ...
අති ශ්‍රේෂ්ඨයි...
බේරුවල පැත්තේ මාල හොරු තබන රැස්වීමට මෙයාලා ආරක්ෂාව දෙනවා.
ඉස්සර කළුතර පැත්තේ මාල කඩලා තියෙන්නේ කෝච්චියේලුනේ..., ඉතින් කොහොමද හඹාගොස් වෙඩි තියන්නේ.., ඉතුරු වුණු නිසා මැතිසබේට ආවා.