IMG-LOGO

මිරිහානේ නිවෙසක උඩුමහලේ ගංජා වගාවක්

(ඉන්දිකා රාමනායක)

මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක උඩුමහලක ගංජා වගා කළ බව කියන සංවිධාන අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව විශේෂ කාර්ය බලකාය ඔහුගේ නිවස වැටලීමේදී මෙම ගංජා වගාව දැක ඇත.

හොඳින් වැඩි තිබූ පැල 24 ක් එහි තිබූ බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම ගංජා පැළවලට අමතරව සැකකරු බාරයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600 ක්,කේරළ ගංජා ග්‍රෑම් හයක් නීතිවිරෝධී දුම්වැටි 12 ක් තිබූ බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

 



අදහස් (0)

මිරිහානේ නිවෙසක උඩුමහලේ ගංජා වගාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 524 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site