(යොහාන් භාසුර)
දුම්රිය විදුලි කාර්මිකයන් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මෙම වර්ජනයත් සමඟ දුම්රිය ප්‍රමාදවීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ මගීන් කලබලකාරී ලෙස හැසිරෙන බවත් එය පාලනයට පොලිසිය කැඳවූ බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ ඇරලා ගෙදර යන්න එන මිනිසුන් . මේ වෘත්තිය සමිති කාරයන් නම් රටට හරිම විනයක්
දුම්රිය දෙපාර්තමේන්තුව රටට නොගැලපෙන දෙයක්.පෞද්ගලික අංශයට මෙහෙයුම් භාර දෙන්න. නැතිනම් දුම්රිය ධාවනය පෞද්ගලික සමාගමකට භාර දෙන්න..... කිසිම දේපලක් නොවිකුනා මෙය කල හැකිය....