(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු ලුනාව ප්‍රදේශයේ හෝටල් කාමරයක දින ගණනකට පෙර මිය ගිය බවට සැක කෙරෙන විල්ලෝරවත්ත 68 හැවිරිදි පුද්ගලයකුගේ සිරුර හමු වූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ විල්ලෝරවත්ත පදිංචිව සිටි සුජිත රොබින්සන් මෙන්ඩිස් (68) නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි
පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු ඇමතුමකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.
මරණකරු රුපියල් 7,500 ක මුදලක් ගෙවා මෙම ලැගුම්හලේ අප්‍රෙල් තිස් වැනිදා සිට නැවතී සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
338
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරටුවේ හෝටල් කාමරයක මළසිරුරක්
Sri Lanka Sunday, 23 May 2021 12:34 PM
කොරෝනා ගොඩටම දාන්න.. දැන් මැරෙන හැමෝම කොරෝනා හින්දා...