
(ශාන්ත රත්නායක)
මියන්මාරයේ මිලිටරි පාලනය එරට වෘත්තීය සමිති හා අනෙකුත් සිවිල් සංවිධාන වලට හා ජනතාව වෙත එල්ල කර ඇති දරුණු මර්දනයට එරෙහිව ලෝක ව්‍යාප්ත වෘත්තීය සමිති සංවිධානයක් වන UNI global union හි ශ්‍රී ලංකා ශාකාව මගින් සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද (30) පැවත්විය.
එහිදී නිහඩ විරෝධතාවයක් පා සංදේශයක් භාරදිමක් සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට ගිහිල්ලා කරානම් තමා හොඳ.
මියන්මාරයේ වෘත්තීය සමිති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි මැදිහත්වීමක් අවශ්‍යයි
මියැන්මාරේ ගැන පස්සේ බලාගන්න. ඉස්සෙල්ලාම ලංකාවේ ජනතා මර්දනය ගැනයි මිලිටරිකරණය ගැනයි ලෝකයට කියන්න.