(ජේ.ඒ.එල්. ජයසිංහ)
උඩදුම්බර මහවල උඩුවාහින්න ගම්මානයේ නිවෙසක මියගිය පෙදරේරුවකුගේ අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා නිවැසියන්ට රුපියල් 80,000ක් වැය වීමේ පුවතක් වාර්තා වෙයි.
නිවස ආසන්නයේදී හදිසියේ මියගිය මෙම පෙදෙරේරුවාගේ සිරුර මල්ශාලාවක වාහනයකින් උඩදුම්බර රෝහලට රැගෙන ගිය ද අධිකරණ වෛද්‍යවරයකු නොමැති නිසා යළි සිරුර තෙල්දෙණිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත. එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නිවාඩු ලබා සිටිම නිසා යළිත් උඩදුම්බර රෝහලට රැගෙන ඒමට සිදුවූ බව පවුලේ ඥාතීහු පවසති.
මෙම ගමන් වියදම් සඳහා රුපියල් 80,000ක් ගෙවීමට සිදුවූ අතර නිවෙසියන්ට එතෙරම් මුදලක් නොවුයෙන් ගම්වාසීන් විසින් එම මුදල එකතු කර දීමට කටයුතු කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මියගිය පෙදරේරුවාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට 80,000ක් වැය වෙලා