
( රංජිත් රාජපක්ෂ)
ඩයගම පොලිස් වසමට අයත් ඩයගම ග්ලාස්ගෝ වතු යායේ තෘණ භුමියක තිබි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තිබි (04) දින හමු වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා පැවසිය.
කොත්මලාඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය අසල එම වතු යායේ මිය ගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත මිය ගිය කදුකර කොටියාගේ සිරුර හමු වු බවත්, මිය ගිය කදුකර කොටියා අවු 04 පමණ වයසැති කොටි දේනුවක් බව රත්නසිරි පෙරේරා මහතා කියා සිටියේය.
කොටියා මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මිය ගිය කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරයා වෙත යොමු කරන බව රත්නසිරි පෙරේරා මහතා පැවසිය.


2025 නොවැම්බර් මස 04
595
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියගිය කඳුකර කොටියෙක්ගේ සිරුරක් හමුවෙයි