IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ඝාතනය වූ පුද්ගලයන් ප්‍රමාණය 5 දෙනෙකි. ඒ අතර ත්‍රිත්ව ඝාතන සහ ද්විත්ව ඝාතන  කීපයක් ද වන බව ‍පොලිසිය කියයි.

ආසන්නතම වෙඩි තැබීම හෙවත් ද්විත්ව ඝාතනය ඊයේ (18) තංගල්ල උනා කූරුව කපුහේන ප්‍රදේශයේ වෙළඳසැලක සිටි වයෝවෘද්ධ  අඹුසැමි යුවළකි.

ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ නැන්දම්මා සහ මාමණ්ඩිය බව පොලිසිය සඳහන් කරයි.

මෙම වසර තුළ වෙඩි තැබීම්වලින් තුවාල සිදු වූ පුද්ගලයන් සංඛ්‍යාව 53 ක් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107ක්

සමන් Wednesday, 19 November 2025 10:47 PM

බංකු අරන් එන්න කිව්වෙ විහිළුවටනෙ ඔයාල රැවටුනාට....

:       0       2

Perakum Liyanagama Thursday, 20 November 2025 06:17 AM

මෙච්චර කාලෙකට අහපු නැති දේවල් නේද මේ. දැන් චිකාගෝවත් පරාදයි. පැවති කිසිම රජයක් අනවසර ගිනි අවි භාවිතයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගැනීම නිසා මෙය සිදුවී ඇත.

:       1       1

fairoos Thursday, 20 November 2025 11:32 AM

ඝාතනය වෙලා තියෙන්නේ 5 ක් ?වෙන්න බෑනේ

:       2       0

chandima Thursday, 20 November 2025 05:43 PM

තුවක්කු ගෙදර හංගන් ඉන්න ඉඩ ඇරියා නම් පොලිසියට තියෙන තැන හොයාගන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 539 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site