
SLT – මොබිටෙල් හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක පසුගියදා IET Young Woman Engineer of the Year 2021 සම්මානය දිනාගැනීමට සමත් වූවා ය. මෙම සම්මාන උළෙලInstitute of Engineering and Technology (IET) මගින් සංවිධානය කරන ලදී.
ඉංජිනේරු ශිෂ්‍යාවන් සහ අනාගතයේදී ඉංජිනේරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන තරුණියන් දිරිගැන්වීමට සමත් වන, ඉංජිනේරු වෘත්තිය තුළ බෙහෙවින් කැපීපෙනෙන දක්ෂ ඉංජිනේරුවරියන් වෙත මෙම සම්මානය පිරිනැමේ.
2015 වසරේදී Mobitel (පුද්.) සමාගම සමග එක් වූ ප්‍රමෝද්‍යා සේනානායක, තම දැනුම හා පළපුරුද්ද වර්ධනය කරගැනීම සඳහා පුහුණු වැඩසටහන් රාශියකටද සහභාගී වී ඇත. හිටපු ජාතික චෙස් ශූරියකද වන ඇය මේ වනවිට ජාතික චෙස් තේරීම් කමිටුවේ සාමාජිකාවක ලෙසද කටයුතු කරයි.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොබිටෙල් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරියට සම්මානයක්
පුරවැසිය Sunday, 05 June 2022 08:05 AM
ඔබතුමියට සුබ පැතුම් පතමු...!