(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊයේ (05) රාත්‍රියේ දී මෙම හමුවීම සිදු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක , මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වූ බව මන්ත්‍රීවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල මම නම් ලස්සන ලස්සන නාට්ටි ටිකක් බලනවා....
ඕනෑම ප්‍රශ්නයක් කතාබහ කරලා විසදගන්න පුළුවන්. මහජනවතගේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු මුදල්වලට එහාට මෙහාට විකිනෙන එකනම් මම අනුමත කරන්නේ නැ
මූව පත්කළ ජනතාවට ගත්ත ගාන හරියට බෙදලා දෙන්නේ නැතිව ගාල්ලට එන්න එපා මූ උගේ අ්පොච්චි බාල්දි නානාටත් අවමානක්