(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ රියැදුරකුට සහ සෞඛ්‍ය අංශයේ කම්කරුවකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ කියයි.
සෞඛ්‍ය අංශ සේවකයා මහජන සෞඛ්‍ය අංශ සමග පී.සී.ආර්. කරන ස්ථාන විෂබීජ හරණයට ගිය අයකු බව ද සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව ඉදිරියේ දී එහි සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd