
(සුජිත් හේවාජුලිගේ)
තර්ජන ඇති මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පිස්තෝල ලබා දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය.
ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන විශ්ලේෂණයක් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම පුහුනුවක් නැතිව කොහොමදඔය හරක්. ඕකෙන් වැඩ ගන්නෙ. එක උන්ඩයකට වැඩිය දෙන්න නරකයි. කුලියට මිනීමරන්නත්. ඕක දෙයි. පාතාලයේ අයට අත තියන්න දෙන්න එපා ඒ අය නිසා තමයි. ගොබ්බයො එලියට ආවෙ. ගනු දෙනු කරපු කට්ටිය. ඔය පිස්තෝලෙන් උන්ම තියා ගනියි කාමරේට වැදිලා. අනිත් ගොබ්බයො කියයි ආන්ඩුව. අයුද දුන්නා කියලා ජිවිතේ නැති කර ගන්න. ඒවාටත් උත්තර බදින්න ලෑස්ති වෙන්න. තුවක්කු දෙන්නෙ නැතිව. පාතාලයේකට්‍යියගෙන් අහන්න මේ මිහරක්ව මරන්න හේතුව මොකක්දකියලා