සුජිත් හේවාජූලිගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40 දෙනකු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 800කට ආසන්න පිරිසක් ද කොවිඩ් -19 මර්ධන එන්නත ලබගෙන ගෙන ඇතැයි ද වේත්රධාරිවරයි කියයි.
පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 20කට අසන්න පිරිසක් සොයා ගත් අතර එම පිරිසට මැති ඇමැතිවරු අට දෙනෙක් ද ඇතළත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගහපු කට්ටියගේ නම් එළියට දාන්න බැරිද? මන්ත්‍රීලා ඉන්නෙත් 224යි. කොහොමද 200කට අධික පිරිසක් කියන්නේ. සජිත්ලාගේ කට්ටිය ගහන්නේ නැහැ කිව්වා. ජවිප කට්ටිය දෙමළ සංධානේ කට්ටිය ගහන්නේ නැහැ කිව්වනේ. මහින්දානන්ද අලුත්ගමගේ ගහන්නෙත් නැහැ කිව්වනේ.
අනික් අය බොරුවට ජනතා හිතවාදි බවක් පෙන්නලා ගහගන්නේ නැත්තේ බයට...!
අපෝ...! 08 දෙනෙකුට බෝ වුණේ? අපි නම් බලා උන්නේ 225ටම හැදෙන කල්..
රට කාපු කාලකණ්ණි...
දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදියන්... දෙවැනි එන්නතත් ඉක්මණට විදගනීවි..
නරින්ටත් මේ එන්නත දෙනවා කියලා දැනුයි දැනගත්තේ.