
(සුජිත් හේවාජුලිගේ )
රජය මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව තහවුරු නොකරන්නේ නම් ඉදිරියේදී එ් පිළිබඳව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මහජන නියෝජිතයින්ගේ ආරක්‍ෂාව තහවුරැ කිරීමට රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එක්සත් ජාතික සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන දැනුවත් කිරීමට සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රිලාට කියන හෙඩින් එක පාතාලයින්ට කියලා වෙනස් වෙන්න ඕනෑ...
දන්නවද අලුත්ම විපක්ෂ ගේම මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න ගමන් පාතාලයට සම්බන්ධ වෙලා පොලිස් ආරක්ෂාව ඉල්ලීම. ලැජ්ජයි ලැජ්ජයි...
ඡන්ද දායකයින් මින්පසුව මේ අය එවන්න එපා. ඇවිත් අපෙන්මයි ජීවත් වෙන්න හිතන්නේ. මහජන සේවයට නොවේ, හිගා කන්න එන්නේ.
තමන් පෝෂණය කරපු පාතාලයෝ තමන් හොයන් එනකොට ආණ්ඩුව මොනවා කරන්නද?
පාතාලය එක්ක සම්බන්ධකම් පවත්වපු අය බයවෙලා. හරියට හිටියා නම් මොකටද ආරක්ෂාවක්? කිසිම ආරක්ෂාවක් නොදිය යුතුයි. තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සකසාගත යුතුයි.
පාතාලයට සම්බන්ධකම් තියෙනවාය කියලා කියන තවත් කට්ටියක් එකතු කරගෙනද යන්න හදන්නේ?
සජබේ නොවේ, ජිනීවා යන්න ඕනේ ආණ්ඩුවයි . සජබේ කුඩු කරයෝ, පාතාලේ සහ හොරු පත් කරලා ලංකාවේ මිනිසුන්ගේ මූලික අයිතිය නැති කරන එකට.
ලාමක ටින් ටින්. ජිනිවා ගිහින් කොහොමද කටක් ඇරලා කියන්නෙ. ජනතාව ආරක්ෂා කරන. නිලදාරින් විශේෂයෙන් පාර්ලිමේන්‍තුවෙ හිටපු ගොබ්බ රෑන කුඩුඇදලා පාතාලයත් එක්ක ගනුදෙනු කරලා. දැන්. බලය නැති නිසා. පාතාලයේ කෙරුමෝ අහුවෙනකොට බේරන්නෙ නැති නිසා මරන්න එනවා කියන්නද යන්නෙ. මාලීමා ආන්ඩුව හිටපු ගොබ්බ නඩේට පොලිස් රැකවරනය දෙන්න. ටින් ටින්ට නාලා එන්න කියයි. හෙලුවෙන් මී හරකා. මුන්ට පොලිස් ආරාක්ශාව නෙමේ ෆ්හෙන්න ඕන. ඇට ෆ්හෙකෙන් එල්ලන්න කියලා රජයට අන දෙයි. ගොන් නාම්බෝ. මේරට දුප්පත් දුගි රටක්. මු හිතන්නෙ ඇමරිකාව කියලද දරුවෝ තරුන කටිටිය. පිස්සො වගේ කුඩු බීලා. මේ ගොබ්බ නඩේ ගේ. ගොබ්බ පැටව් කුඩු ගහනවද නැහැනේ සේරම දුප්පත් දරුවෝ. මොන්ගලයා. හරිනම් ජිනීවා යන්න ඕන පක්දේ උන් කරපු තිරිසන් වැඩවලට විරුද්දව. අද මුන්ගෙ ආන්ඩුවක් තිබුනානම්. පල්ලි පන්සල් නායකයොත් කුඩු බොන තත්වෙට එනවා. ගොබ්බයො විතරක් ඉතුරු වෙන්න