parliamentparliament
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මේ අනුව සියලුම පාර්ශවවලට මෙම පනත් කෙටුම්පතට විරුද්ධවව අධිකරණයට යෑමට දින 14ක කාලයක් ලැබී ඇත.
පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අග සිදුකිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ... ඒක ඉතින් පුස්තකාලේ තියනවනේ...