
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට කටඋත්තරදීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පෙරවරුවේ අපරාද පරික්ෂන දෙපාර්තමේන්තුවට පැමිණියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රංජිත් මද්දුම බණ්ඩාර, මුජුබර් රහුමාන් මහත්වරු ද ඔහු සමග අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට පැමිණියහ.
(ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd