
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්‍ෂාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා ඇත.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජගත් විතාන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දුන් බව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ගන්න. කෝටි පතියෙක්, එළියේ ජල්තරස් වලට මහජන බදු මුදල් පලි නැත. මොවුන් දේශපාලනයට පිවිසෙනුයේ වරදින් බේරෙන්නට වුවද පාතාල නීතිය එසේ නොවේ. එබැවින් ජනතාවගේ බදු මුදල් එක සතයක් මොවුන් වෙනුවෙන් භාවිතා නොකරන්න...