IMG-LOGO

මන්ත්‍රී චමින්ද අධිකරණයට

  (පාලිත ආරියවංශ ) 


පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධියට සම්බන්ධ  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  අද(13)  නීතීඥවරයෙක් මාර්ගයෙන්  බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වී ඇත.
 
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය  ක්‍රියාත්මක කර තිබු අතර අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසියට බාර විය හැකි බවද පොලීසිය ඊයේ (13)  දන්වා  තිබිණි.
 
 මන්ත්‍රීවරයා මේ වන විට බණ්ඩාරවෙල අධිකරණයේ පෙනී සිටිම සඳහා පැමිණ තිබේ.



අදහස් (5)

මන්ත්‍රී චමින්ද අධිකරණයට

smn Wednesday, 13 February 2019 06:30 AM

අධිකරණයෙන් යුක්තිය ඉටුවන බවට කිසිම සැකයක් නැහැ. හැරත්, මේ වගේ අය ඇතුළුව අනික් අයටත් යටි උගුරෙන් බෙරිහන් දෙමින් ජනතාව මුලාකරන්නට මාන බලන අයටත් ළඟදීම ජනතා අධිකරණයෙන් කදිම පාඩමක් ඉගෙන ගන්නට ලැබේවි.

:       37       0

Janahitha Wednesday, 13 February 2019 07:18 AM

ඇප දෙන්න නම් එපා ..... අඩුගානේ සතියක්වත් බන්ධනාගාරගත කරන්න ඕනා.

:       9       30

Athula Wednesday, 13 February 2019 07:39 AM

චමින්ද මන්ත්‍රීතුමාට ජය වේවා .යුක්තිය ඔබ සමගයි .

:       27       0

LOKKAYA Wednesday, 13 February 2019 12:03 PM

එජාපෙ නිසා විනාඩි 30 ඇප දුන්නේ නැත්තන් මම කණ කපා ගන්නවා.

:       0       28

Sandy123 Wednesday, 13 February 2019 12:40 PM

දැන් ඉතින් නීතියේ මුර දේවතාවන් ඉන්නවා ඇප අරන් දෙන්න. අපිට නම් ඉතින් ඇපත් නැහැ.

:       4       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site