IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


’’මානිගේ තීරුව. NOT OUT 36!’’ කෘතිය එළිදකියි

(ළහිරු හර්ෂණ )

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානීද මැල් මහතාගේ "මානිගේ තීරුව. NOT OUT 36!" කෘතිය දොරටවැඩුම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් එළිදක්වන ස්ථානයේදී අද (29) සිදුකෙරිණි.

ග්‍රන්ථය මුල් පිට මානිගේ තීරුවේ පාඨකයකු වන රේගු නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති  විපුල මිනුවම් පිටිය මහතා වෙත පිළිගැන්විය.

එම අවස්ථාවට බද්දේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති වැලිවිටියේ සුමන හිමි, දිලිත් ජයවීර, තිලංග  සුමතිපාල, තිස්ස අත්තනායක ඩළස් අලහපෙරුම,යන දේශපාලඥයින් මෙන්ම  පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, සහ පාඨකයින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

’’මානිගේ තීරුව. NOT OUT 36!’’ කෘතිය එළිදකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 153 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1578 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site