(සුජිත් හේවාජුලිගේ)

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තු වෙත කැඳවීම, සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු ඇඟවීමක් හා මර්දනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පැවැසීය

මෙසේ සිදුකරන මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවද ඹහු කීය

මර්දන නීතිවලට එරෙහිව සටන් කළා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙළාදකින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි