(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-
ඔබතුමා යෝජනා කරන්න. අප ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නම්.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කමිටු සභාපතිකම හර්ෂ ට ඉල්ලයි
සුරංග Tuesday, 21 February 2023 02:28 PM
ගවයො ඉන්න තැනකට අශ්වයෙක් ගැලපෙන්නේ නැහැ කියලා කතාකිරීමේ ලොක්කට හිතෙනවා ඇති .නමුත් කොටලුවො සිටින තැනකට අශ්වයෙක් ආවොත් අජානේය අශ්වයෙක් හැදෙනවා කියලා නොදන්නවා වෙන්න පුළුවන්