(ඉන්දිකා රාමනායක)
මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී දඩයමේ ගොස් සිටි සැකකරුවන් පස් දෙනකු දඩයම් කළ සතුන් ගේ මස් කිලෝ 50 ට ආසන්න ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.එම්.සී.බී.අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) රක්ෂිතයට ඇතුළු වී මෙම වැටලීම සිදුකර ඇත.
බලපත්‍ර නොමැති මෙරට නිපදවන ලද වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ආධාරයෙන් සතුන් දඩයම් කිරිම සහ දඩමස් ලග තබා ගැනිමේ සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාදුරුඔය රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් මස් සමඟ මාට්ටු