
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හෙට (7) පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ක්‍රියාත්මකවේ.
පාර්ලිමේන්තු පරිශ්‍රය මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් කාමර මෙන්ම ඒ අවටද යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (6) දැඩි ලෙස පරීක්ෂා කරනුලැබීය.
පාර්ලිමේන්තු ගැලරිය හෙට විශේෂ අමුත්තන්ට පමණක් සීමා කර ඇත.
රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැක බලා ගැනීමට දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් පාර්ලිමේන්තුවට හෙට පැමිණෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd