(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය සහ අපතේ යෑම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි .
ආහාර නාස්තිය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුව සේවකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මේ යටතේ පියවර ගෙන ඇති බව එහි සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය .
පාර්ලිමේන්තුවේ ආහාර අපතේ යෑම නිසා නිසා විශාල මුදලක් වාර්ෂිකව අහිමි වන බව හෙළිවී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් ඕක නොතේරෙන්නේ ඔය මිනිස්සු මොනවද කෑවේ..? තව වියදම අඩුකරගන්න තිබුණු පිදුරු වගේ දෙයක් දුන්නා නම්...!!!
ගෙදර ගෙන්න කියන්න. පාරිලිමේන්තුව ඇතුලේ කැන්ටින් එකක් කරන්න හොටෙල් ඒක කාට බදු දෙන්න එතකොට ඔය 225 ට ඕනනම් සල්ලි දීල ගන්න කියන්න අනික් මිනිස්සු වගේ.. මිනිස්සු ගෙ සල්ලි වලින් කාකා බිබී ට්‍රිප් v8 දස රට අගාධයට අරන් ගිය එක තමයි කලේ
මේ දේශපාලුවෝ කරන විනාශ දැක්කේ අද .මුං අවුරුදු 70 ක්ම කලේ මේක තමයි .තවමත් කනවා