සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.
පසුගිය දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය සඳුදා (19) පාර්ලිමේන්තුව රැස් වු මොහොතේ මහජන ගැලරිය විවෘත නොකෙරුණු අතර නියෝජ්‍ය කතානායකවරයා විසින් 23 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.
යළි ලබන සිකුරාදා (23 ) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මහජන ගැලරිය විවෘත නොකිරීමටත් ආරාධිත ප්‍රභූන් සඳහා වන ගැලරිය වසා දැමීමටත් පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
(36698)
2025 නොවැම්බර් මස 04
231
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1595
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබේ මහජන-ප්‍රභූ ගැලරි සිකුරාදා වැසෙයි
බද්රානි Wednesday, 21 November 2018 11:42 AM
ඔය කියන පිටරටවල ප්‍රභූන්ට කෙසේ වෙතත්, අපේ උතුම් සංස්කෘතියටම ගැලපෙන කෙටේරිය දරාගත් වැදිනායක තුමන්ලාටත් ඔය කියන සිනමා ගැලරිය වහන එක නම්, හරිම අසාධාරණයි. ඒ වගේම පාතාලනායක තුමන්ලාට වුනත් එවැනි අසාධාරණයක් කරන එක හොඳ නැහැ නේද?
ගල්කටස් Wednesday, 21 November 2018 12:09 PM
ඕක අැතුලේ කියන බේගල් වලටයි, කරන වැඩවලටයි කටිටියත් එක්කම මේ සිකුරාදාම පොළවටම ගිලා බසිත්වා.. (සැලකිය යුතුයි - කාර්ය මණ්ඩලය හැර)
kamil Wednesday, 21 November 2018 12:42 PM
මේ තීන්දුව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි ...!!!
disa Thursday, 22 November 2018 12:14 AM
සකලසිරින් පිරි සිරි ලංකාවේ අද කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ ....!
Chanak Los angeles Thursday, 22 November 2018 05:07 AM
රටේ පාලකයෝ මොනවද මේ කරන්නේ . ඔව්නොවුන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගන්න මුළු රටක්ම වනසනවා නොවේද ?
Mahee Thursday, 22 November 2018 08:49 AM
යකෝ, හැසිරීමේ හැටියට අපි හිතුවේ උඩ ඉන්නේ රටේ පරමාධිකාරී කට්ටිය, බිම වලේ බැහැල ඉන්නේ ගැලරියේ කට්ටිය කියලනේ. ඔය දැන් වහන්නේ කොයි ගැලරියද?
jaya Friday, 23 November 2018 12:35 AM
යකෝ ඕකතම ඔබලාගේ ප්‍රජතන්තරේ.