(රංජන් කස්තුරි)
මාතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ තිබෙන සියලුම සුරාසැල් හෙට (05) වසා තැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී පැවැත්වෙන ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ නිල උත්සවයට නිමිත්තෙන් එම පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාසල් වසාදමුවට ඕනේ තරම් කසිප්පු තිබෙනවා. ගම්වල බොහෝ පිරිමි අය පෝයට විහාරස්ථානයට යන්නේ කසිප්පු පානය කිරීමෙන් පසුව බව කියන්න ඕනේ. මේක තමා මගේ අත්දැකීම...
මස් කඩ සහ මාළු කඩ නේද ඉස්සෙල්ලා වහන්න ඕනේ? පුදුම රටක්...!
ත්‍රිපිටකය ග්රාන්ථාරූඪ කිරීමෙන් වළගම්බා රජුගේ සමය සිට එය ආරක්ෂා වුන. කීවත් නොකීවත් එය ජාතික උරුමයක්. දැන් මේ මොනවද කරන්න හදන්නේ? මේ දේශපාලකයන්ට කරන වෙන වැඩක් නැද්ද? බොරුවට නිකං මිනිසුන්ව රවටන නෙයියාඩමක් නේද... මේ කරන්නේ? දැන් ඉතින් රටේ තියන ඔක්කොම ප්‍රශ්න විසඳේවි! දේශපාලකයින්ව පන්සලක් පළාතට ගන්න වටින්නේ නැහැ. මේ අය බුද්ධාගම විකුණගන්න කනවා!