
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මේ අනුව වසරකට කෝටි දෙසීයක පාඩුවක් ලබන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි පාරිසරික ශක්‍යතා වාර්තා නොමැතිව හිතුමතේට ණය අරගෙන කරපු ව්‍යාපෘතියක් තමයි මේ... මොනරුන් ගහන ප්‍රදේශයක ගුවන් තොටුපොළක් හදලා හරියනවද..? දැන් ලංකාවේ නගරබද ප්‍රදේශවලට මොනරුන් ගෙනත් අතහරදමලා පුදුම කරදරයක් වෙලා තියෙන්නේ... මහජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් ලෝකෙට පේන්න තමන්ගේ නම ගහ ගන්නනේ ඕනා උනේ!! ඕක අනුරාධපුරය වැනි වෙනත් ප්‍රදේශයක හැදුවා නම්, කොච්චර හොඳද..? දැන් ඉතින් ණය ගෙවන්න කඹුරපල්ලා පරම්පරා ගානක්ම...
පාඩු ලබන්නෙ පවතින රජයන්ගේ දුර්වලතා නිසා. සහ කුහක යටිකූට්ටු ආකල්ප නිසා. ඒක හදලා මහින්ද මහතා ගෙදර ගෙනිච්චෙ නෑනෙ. ඒවා රටේ සම්පත්. එක හරකෙක් ගිහින් වී දැම්මා. අනිත් එවුං පාඩු ගණන් හදනවා. මේවා දියුණු කර ලාබ ලබා ගැනිම හැම එකෙකුගේම වගකීමක්.
රාජපක්ෂ ගහන්න කරපු ප්‍රොජෙක්ට් එකක්
විසඳුමක් නැද්ද ? ජනාධිපතිතුමාගේ අවධානයට