
(ඩී.ජී. සුගතපාල)
මත්තල ගුවන් තොටුපොලේ ගිනි නිවිම් ඒකකයේ භටයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (18) තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
තංගල්ල නාකුලුගමුවේ පදිංචිකරුවෙකු වන ඔහුට පෙරේදා හම්බන්තොට රෝහලේදී පි.සි.ආර්. පරික්ෂණයක් සිදු කර ඇති අතර අද ලැබී ඇති වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd