
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.
සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී 27/2 ප්රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා මහතාට චෝදනා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කොහෙද බූරුව නේද ඔය?
මෙ වගෙ අපතයො මොනවට පර්ලිමෙන්තු එවුවද එ පලතෙ ජනතාව. දැන් එ මිනිස්සුන්ගෙ දෙමවුපියො නේද බැනුම් අහන්නෙ රටෙ ජනතාවගෙන්.
සති දෙකක් නොවෙයි සදහටම තහනම් කල යුතුයි.
බොල බූරූ පුතේ දුක ශෝකා ඉතින් ඉවසන්
මින් මතුවට එවැනි විනය විරෝදි ක්‍රියාවන් වල නිරත වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවා දැයි ඔය උගත් බුද්දිමත් ඇමති වරයාට දැන් වුවොත් වඩා හොදයි නේද? එතකොට අය ෆයිල් උදුරන එකක් නැහැ.
මුන්ට පාර්ලිමේන්තු විතරක් නොවෙයි රටේ ප්‍රජා අයිතිය නැති කරන්න ඕන .කරන වැඩවලට
මේ සතාව සත්තු වත්තට ගිහින් දාපල්ලා
පුත්තලම් බූරැවා
මෙයාව සත්තු වත්තට අරිමු .බූරු ,මිනිස් දෙමුහුන් සතෙක් කියලා
රාජපක්ෂලගේ පොල්ලෙලිත් පාර්ලිමේන්තුවට ආව කාලයක් තිබුණා.
හරි ජාතකයක් තියෙන කෙනෙක්ට මෙහෙම හැසිරෙන්න බෑ...
මොහු පිරිවරාගෙන පැමිණි අනෙක් පුද්ගලයින්ට දඬුවමක් නැද්ද...?
ඔක්සිජන් ... වෙල හාන කොට මීහරකෙුට ගන්න පුළුවන්.. අනේ පිං සද්ද වෙනවා ආරච්චිකට්ටුවේ ජනතාවට...!
පේනවනේ , බුරුවො මැතිසබයට පැන්නහම වෙන දේ
රාජ්‍ය ඇමතිවරයා වෙලා මෙහෙම නම් තවත් ඉහළ තනතුරක් ලැබුනොත් මොනවා නොකරයිද .මෙහෙම අයට නාමයෝජනා නොදීමට රටට ආදරයක් තියෙන කිසිවෙකුට කරන්න බැහැ ඒ වගේම මෙහෙම එහෙකුට ඡන්දය පාවිච්චි කරන්න මොළයක් තියෙන කෙනෙකුටත් බැහැ අපි බලමු ඊළඟ මැතිවරණයේදී පුත්තලමේ ඉන්නෙ කවුද කියලා .පාර්ලිමේන්තුවේ සභාවට එන්න බැරිවුනාට අනෙක් රාජකාරි කරන්න පුළුවන් අමාත්‍යාංශයේ කටයුතු කරන්න පුළුවන් අඩුවෙන්නෙ පැමිණීමේ දීමනා පමණයි නේද මෙහෙම අයට මෙයට වඩා දඩුවමක් දෙන්න නීතියක් හදන්න ඕන පාර්ලිමේන්තුව කියන මිනිහා නොහදා රට හදන්න බැහැ
පඩිත් එක්කනේ ගෙදර...?
මහින්දගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හොර ලොකු ලොකු ව්‍යාපාර ගොඩක් ගෙන කරගෙන ඉන්න කෙනෙක්... මහින්දට බනිනකොට මෙයාට රිදෙන එක හිතාගන්න පුළුවන්, ගිනි තිබ්බාට දෙගුණය රනිල් සල්ලි දුන්නාලු...
මහින්ද පාර්ලිමේන්තුවට ගෙනාවේ අවලස්සන, නූගත්, රස්තියාදුකාරයින් රොත්තක්...
සනත් නිශාන්ත මහතාට ජයවේවා... රැපිඩ් ඇන්ටිජන්...
ආයෙමත් ඡන්දයකදී ඉල්ලන්න ආවොත් අපි ඔය නොසන්ඩාලයාව සදහටම ගෙදර යවනවා...
මූණ දැක්කාම පේනවා කවුද කියලා...!
ලෝකේ කොහේවත් නොමැති විදිහට කොරෝනා කාලේ තම පුරවැසියන්ට රට වහලා දමන්න රාජපක්ෂලා තීරණය කළා... විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා ඩුබායි ගිය මගේ සහෝදරයාට රැකියාව අහිමිවෙලා පාරට වැටුණා.. ලෙඩ වුණු විදේශ සේවා එකෙන් කිසිම සහයෝගයක් ලබාගන්න බැරිවුණා. අන්තිමේ ලංකාවට ගෙනාවේ මෘත ශරීරය... අනාථ වුණු දරුපවුල නඩත්තු කරන්න වෙලා තිබෙන්නේ මට, මාවිසින් කරගෙන ගිය ගෙස්ට් හවුස් එක කොරෝනා කාලේ උගස්තියන්න සිද්ධවුණා ආර්ථික ප්‍රශ්න නිසා... කොරෝන ඉවරවෙලා නැවත සංචාරකයෝ ටිකක් ඇවිත් ප්‍රශ්නේ ටිකෙන් ටක විසඳන කොට රටේ ඉන්ධන නොමැති නිසා රට වහලා දැම්මා... මම කබලෙන් ලිපට වැටුණා මගේ ගෙස්ට් හවුස් එක සින්න වුණා... මේවා ඔක්කෝටම වගකියන්න ඕනේ... කබ්රාල්, රාජපක්ෂ කණ්ඩායම, ඔවුන්ගෙන් වන්දි ගන්න එකට පුත්තලම් බුරුවන් විරුද්ධ නම්, බූරුවන් අර විදුලිබිල ගෙව්වා වගේ ඒවත් ගෙවන්න ඕනේ.., එහෙම නොකලොත් බූරුවා මස්කඩේට දක්කන්න ඕනේ...!
බල්ලටත් අවනම්බුවක්... අනිවාර්යයෙන්ම වැලිකඩ හිර ගෙදරට යවන්න ඕනේ...!
අත පල්ලෙන් වැටිච්චි කෙනෙක්...!
අර පට්ටි දාන කුට්ටියට මොකද වෙන්නේ...?
දූශිත මිනිස්සු පා ර් ලි මේන්තු යවන්නෙ බොහෝ විට ණුගත් ජනතාව , මෙයට ඡන්ද දීපු මිනිස්සු නිසා තමයි අපේ රට තවත් නැතිවෙල යන්නෙ.
බුරුවට විතරද දඩුවම්. වම්බොට්ටට, මිරිස් කුඩ්ඩට දඬුවම් නැද්ද. කතානායකත්වය හෝරානේ.
මැති සබේ කලබල කළ බූරුවා සති දෙකක් බැඳ තබයි...!