(අංජුල මහික වීරරත්න)
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980ක් ඊයේ (5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd