IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මත් රකුසා පරදවන්න ජනපතිගෙන් අලුත් වැඩක්

(සුජිත් හේවාජුලිගේ)


මත්ද්‍රව්‍ය ව්‍යසනයට පිළියමක් ලෙස තව දින දහයක් දොළහක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පැවසීය

මත්ද්‍රව්‍ය වලින් දරු පරපුරු ආරක්ෂා කර ගැනීමේ අභියෝගය රජය භාර ගෙන ඇති බවද ඔහු කීවේය.

මත්ද්‍රව්‍ය රටට පැමිණීම ගලා ඒම වැළැක්වීමට උපරිම උත්සාහය දරණ බව පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමටද ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කළේය.



 

 

 



අදහස් (2)

මත් රකුසා පරදවන්න ජනපතිගෙන් අලුත් වැඩක්

ජිල්බු Sunday, 28 September 2025 10:52 AM

මත් රකුසා හම්බුනොත් කියන්න දිය රකුසා මතක්කෙරුවා කියලා.

:       1       3

ජයලත් Sunday, 28 September 2025 10:57 AM

ඒ වැඩසටහනේ ප්‍රධානියා ලෙස ජවිපෙ සාමාජික උනාකුරුවේ සාන්තව පත්කරන්නද හිතාගෙන ඉන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1734 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1436 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site