(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ,හොරෙයින් මත්කුඩු, සහ මැන්ඩි මත්ද්‍රව්‍ය මෙන්ම රුපියල් කෝටියකට ආසන්න මුදල් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් නවයක් වන අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd