IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝටර් රිය කොල්ල කෑ කල්ලියේ දෙන්නෙක් අල්ලයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය කොල්ලකෑ කණ්ඩායමේ අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු  ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක් අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය නොහොත් සැන්ඩෝ යන අයගේ ගෝලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.

අනෙක් සැකකරු ඔවුන්ට නවාතැන් පහසුකම් දුන් පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.  එම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 10300 ක් පොලිස් භාරයට ගෙන ඇත

.



අදහස් (0)

මෝටර් රිය කොල්ල කෑ කල්ලියේ දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site