(රෝෂන් තුෂාර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනා ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ බන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජ ලක්මාලි ජයතුංග මහතාමිය අද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට දැඩි දඬුවම් දෙන්න ඕන
මගේ පෞද්ගලික අත් දැකීම් අනුව නම් ඔය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයම රිමාන්ඩ් කල යුතුය.
ඔය දෙපාර්තමේන්තුවේ සේවය කරන 99% ක් දෙනාට ඉපදෙන වාරයක් වාරයක් පාසා අනිවාර්යෙන්ම නිරයට නොයන්න ඔවුන්ගේ සිත්වලට ධර්ම අවබෝධය ලබාගන්න දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!