
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යන නව පනත් කෙටුම්පත රජය විසින් ගැසට් කරනු ලැබ ඇත.
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විවිධාන පනතේ අඩුපාඩු ආවරණය වන පරිදි
නව නීතියක් හඳුන්වාදීම සඳහා මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කරනු ලැබේ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd