
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාළව ලබාදෙන සේවාවන් සීමා කිරීමට සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සේවා ලබාගැනීම සඳහා හෙට (27) සිට මැයි මස 13 වැනිදා දක්වා දහවල් 12.00 දක්වා වේලාවන් වෙන්කර ගෙන ඇති අයට පමණක් එම දිනයේදීම පෙරවරු 8.30 ත් 3.00ත් අතර කාලයේදී පැමිණ සේවා ලබාගත හැකි අතර 12.00න් පසු වේලාවන් වෙන්කරගෙන ඇති සේවාලාභීන්ට වෙනත් දිනයන් ලබාදීමට පියවර ගෙන ඇතැයි සුමිත් සී.කේ. අලහකෝන් මහතා පවසයි.
ඔවුන්ට මැයි මස 2 වැනිදා සිට එම සේවා ලබාගැනීම සඳහා දින ලබාදී ඇති අතර එම දිනයන් හා සේවා ලබාගැනීමට යා යුතු වේලාවන් මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd