(රංජන් කස්තුරි)
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ සාම ක්‍රියාදාමයට පහර ගැසීම සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිවරයාට දැඩි විරෝධය දක්වන බව ‘කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයේ ලේකම් ජූඩ් ෆ්‍රීලි මුතුකුඩාරච්චි පියතුමා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ ක්‍රිස්තියානි ආගම් කටයුතු ඇමති... මේකට විරෝධය පාන්න ඕනේ අැමතිනේ..
මංගල සමරවීර ජාත්‍යන්තරය වෙත, මේ බලන්න, අපේ රටේ හරි ප්‍රශ්න. ඔයගොල්ලෝ ඉක්මනට මේවට ඇඟිලි ගහන්න. නැත්තන් අපි වගේ දේශපාලකයන්ට පැවැත්මක් නැහැ...
තමන්ට ආගමක් නැති වුණාට ආගමික නායකයින්ට අවලාද නැගීම පහත් ගතියක්...
NGO කාරයෙක්ද , කාගෙ හරි බත් බැලයෙක්ද , නිවට කමද, නැහැදිච්චකමද, එකී නොකී කොතනකට දාන්නද කියලා හිතාගන්න බෑ...
රටට විතරක් නෙවෙයි, එජාපයටත් මොන තරම් හානියක් කරනවද කියලා එජාපයින්ට නොතේරෙන එකනේ පුදුමේ..
පිස්සන් පාර්ලිමේන්තු යන්න ඕනෙ නැහැ. ඇමතිලා වෙන්න ඕනෙත් නැහැ. දැන් එයා තමයි කීවේ අපේ තමයි පළවෙනි රට ISIS ප්‍රහාරයකින් පසුව මෙතරම් ඉක්මනට ගොඩ ගියපු එකම රට කියලා. මෙයාගේ පිම්පියෝ ටිකනම් ගොඩ ගිහින් ඇති. හෝටල් ක්ෂේත්රය විතරක් නෙවෙයි වක්‍රව බොහෝමයක් ව්‍යාපාර වලට හානි වුණා. සියලුම අලාභ වහාබි අන්තවාදීන්ගෙන් අයකර ගතයුතුයි සහ අගරදගුරුට කරපු අපහාසයට මොහු සමාව ගතයුතුයි.
තමුන් හොඳ, නරක ඉගෙනගත් ආගමට ගරහන්ට එපා.
සමනල ජීවිතවලට ආතක්, පාතක්, ආගමක් දහමක් නෑ නේ..
මේ මනුස්සය කොටි එක්කල සාකච්ඡාවට එක වතාවක් යුරෝපයට ගිහින් පීචන් වෙලා අාපහු ඇවිත් අායෙත් ආපසු කැඳවල කෑම වේලක් දුන්නු වෙලේ බ්‍රේන් වොෂ් කරන්න දීපු පෙති වැඩිවෙලා තියෙන්නේ. එ්කයි ඔය විකාර කරන්නේ... ඒ ගිහින් ඒ අාවට පස්සේ ඒ දුන්නු පෙතිවල බලෙන් තමයි අර මහ එකා වගේම "දැන් මමත් සුද්දෙක් කියලා හිතන්නේ". පව් අහිංසකයා අන්තිම කාලේ පිස්සු තදවෙලා මැරෙන්න යන්නේ. කණ්ණාඩියක් වත් නැතිද මොවුන්ට මුහුණ පෙන්නන්න තවමත් මේ අපි වගේමයි කියලා...
තව ප්‍රකාශ එකක් දෙකක් කරන්නම වෙනවා මුස්ලිම් ඡන්ද ඔක්කොම ගන්න නම්...
මංගලලාගේ ප්ලෑන තිබුනේ ජනාධිපතිවරණෙ කිට්ටු වෙලා කලබගෑනියක් ඇති කරලා රටේ ඡන්දයක් තියන්න බැරි වාතාවරණයක් ඇති කරලා ඒ අතරේ ජනාධිපතිගේ නිල කාලේ අවසන් වී යන්න ඇරලා තමන්ගේ පාලනය යටතේ ඡන්දයක් තියලා බලය ගන්න. වැඩේ කෙල වූ පාර දැන් නැවත වතාවක් රට අවුලුවන්න හදන්නේ. කොහොම හරි බලාපොරොත්තුව ඉටු කරගන්න. එ්කේ කොටසක් තමයි ඔය කාදිනල් තුමාවත් කිතුනුවනුත් අවඥාවට භාජනය කරන එක. එමගින් කෝලාහලයක් ඇතිකරන්න බලාගෙන මැතිවරණ කාලසීමාව තුළ....
අපි කොහොම බැන්නත් මෙයා පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන් නෙමේනේ. රටේ මිනිස්සුන්ගේ ඡන්දෙන්නේ...
රතන හිමියන් ගැන අයහපත් ලෙසින් අපෙක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටු නොවීමට මුස්ලිම් අැමතින් ඉවත්වීම පැසසිය යුතුයි. මෙම ඉවත්වීම සියලු ප්‍රශ්න වලට විසඳුමක්ද?
අම්මපා ... දැන්නම් හොටම විකාර වගේ..
කාගේවත් පැත්තක් ගන්නට අපිට අවශ්‍ය නැහැ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කළ බව කියන්න අවශ්‍යයි. "අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න. එවිට ඔබත් වරදට පත්කරනු නොලැබේ. සමාව දෙන්න. එවිට ඔබටද සමාව දෙනු ලැබේ. (ලුක් 6:37) සෑම පාර්ෂවයකටම මේ උපදෙස අදාළ වේ.
කිසිම පදනමක් නැති කතාවක්. එක්කො හෙනම මෝඩයි. නැත්නම් හොඳටම විකාර...
උරුලෑවා ගිය පාර වගේමයි. ගඳේ බෑ. අනිත් මිනිසුන්ගේ ද්වේෂය ගැන කථාව - එයාගේම ද්වේෂය සහ ඉරිසියාව පාලනය කරගන්න දැඟලිල්ල මනාව ප්‍රකට වෙනවා. මෙහෙමත් පට්ට මෝඩයන් තමයි ඇමතිවරු කියන්නේ. රටේ මිනිසුන්ගේ ණයකාරයෙක්. ලැජ්ජාව වහන්න කරන එකම දේ රෙදි අඳින එක විතරයි. ඒකත් නැත්නම් විනාසයි.
ජෝන් ..ජෝන් ...පිටිකොටපන් ...ජෝන්ගේ ගීනි පිටිහලපන් ...මාරු සින්දුව
රටේ මුළුමහත් ජනතාවම මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාට ඉමහත් ගෞරවයක් දක්වන වෙලාවක මේ වගේ පහත්ම මෝඩ ප්‍රකාශයක් කිරීම ගැන ඇමති කෙනෙක් වසයෙන් මහත් ලජ්ජා වියයුතුයි. මේ ඇමතිල ඉන්නේ පොළොවේ පය ගහල නෙමෙයි...එකය් ඇත්ත නොතේරෙන්නේ.
රටේ මිනිසුන්ගේ උගත්කම පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයන් ගෙන් පිලිබිඹු වෙනවා. මේ අයට බැනල වැඩක් නැහැ. ජනතාවගේ ඡන්දෙන් නේ එන්නේ. මේ ජනතාවගේ කැමැත්ත නේ වෙන්න. ලබන වත්තාවේ හරි හමන් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න බලන්න.