
(සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්රධාන විපක්ෂය හෙට පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට නියමිතය.
මෙම සිද්ධියේ වගකීම රජය භාරගත යුතු බව විපක්ෂයේ දේශපාලන නායකයෝ පෙන්වා දෙති.
මීගමුව බන්ධනාගාරේ ගැටුමෙන් තිහකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පනහකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබේ කියන්නේ දේශපාලන වශයෙන් හතර ගාතෙන් ඇද වැටී ඇති පක්ෂයක් හරි හෝ වැරදි ඕනෑම පිදුරු ගහක එල්ලී ආණ්ඩුවට පහර ගසා දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ කලත් අන්තිමට පරාවලල්ලක් වී තමයි ඒවා අවසන් වෙන්නේ
කතානායක තුමනි , පාර්ලිමේන්තුවෙ කාලය නිකරුනේ මේ අපතයන්ට නාස්තිකරන්න දෙන්න එපා, මොවුන් එකෙක් දෙන්නෙක් එලියට දාන්න, දින කිපයකට ඇතුලට ගන්න එපා
පව් , බලයට එන්න ඕනම දේකට අත ගහනව, මේ හිරගෙදර පලහිලව්වට මේ රජය කටයුතු කල අයුරු කිසි වරදක් නැ , මොන රජයක් තිබුනත් ඕක තමයි කරන්නෙ, මතකයි නේ ගෝතගෙ කාලෙ හිරකෙරයන්ගෙ නම් අඩගහල හිරකාරයො මරපු හැටි
ඕවා කරල බලය ගන්න මේ කපේ හිතන්න එපා , ජනතාව තමුන්ට ශාප කරනව
මේ සැරේ සෙංකෝලෙ ගෙනියන්නෙ නැතෙයි
කුඩු, අයිස්, පාතාලය රාජ්ය අනුග්රහය ඇතිව ලංකාවේ බිහිකරලා, බන්ධනාගාර ඇතුළේ ප්රශ්නයක් ඇතිවුණාම විෂය භාර ඇමතිවරයාට අස්වෙන්නලු. විපක්ෂයේ මජර දේශපාලනය කියන්නේ ඕකට තමයි.
වලේ වැටුන එවුන් වලෙන්ම ගොඩ එන්න ඔනේ , දාන්න පුලුවනි හැම තැනම වලි දානව, මේ තමයි විපක්ෂෙ නව භුමිකාව
අඬන්න හිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.
නෙදකින් මුන් වගේ කාලකන්නි. ඒ දවස්වල ලොහාන් රත්වත්තේ බන්ධනාගාරවල සංදර්ශන දැම්මා, එකෙක් විරෝධතාව දැක්වුවේ නෑ. මුන් ඔක්කොම පාතාලය එක්ක සම්බන්ධයි වගේ.