
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාරය තුළ දී රැඳවියන්ගේ අමානුෂික පාර කෑමට ලක් ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීවරයකු අද පෙරවරුවේ මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එලෙස මියගොස් තිබුනේ බන්ධනාගාර නියාමකවරයෙකි
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd