
(ගයාන් සූරිය ආරච්චි, බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීයවරයකුට වෙඩි තබා ඝාතනය කර මෝටර්. රථයෙන් පළායමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරු සමග වෙඩි තැබීමට යොදා ගත් අවියද පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත මුදුන්කොටුව (46) මහතායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තියලා අනිත් පැත්ත හැරෙන්න වෙඩික්කරුවන් අල්ලන්න තරම් පොලිසිය දක්ෂ හා නිර්භීත වෙලා, ඒ නිසා පාතාල සංස්කෘතික ඉක්මනින් අවසන් වනු ඇත.
දවස ගානේ වෙඩි තියන එක නවත්වන්න තරම් පොලිසිය දක්ෂ වුණු දවසට ගහන්න ඔය කයිවාරුව තියාගන්න.. හෙට අනිද්දාට ටීවී, රේඩියෝ වල තරගයක් පටන් ගනීවි. අද දවසේ වෙඩිල්ල පත්තුවෙන තැන හරියටම කියලා රෙදි සෝදන යන්ත්‍රයක්, බංකුවක්, සහ පාපිස්සක් දිනාගන්න කියලා.
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න... .
අල්ලලා විතරක් මදි. මේ අයට ප්‍රසිද්ධියේ දඬුවම් දුන්නොත් තමයි මේවා නැවැත්වීමට පුළුවන්.