(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, මග්ගොන නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරි වසම්, මග්ගොන නගරයෙහි අද(6)සංචරණ සීමා ඉවත් කළ බව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය දෙසැම්බර් 20වැනි දින සංචරණ සීමා පැනවූ පයාගල පොලිස් වසමට අයත් අක්කරමලේ ග්‍රාම නිලධාරී වසමෙහි තවදුරටත් සංචරණ සීමාපනවා තිබෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd